• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නිල නිවාස සංකීර්ණයක් ඉදි කිරීම

- බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කින් සමන්විත වන අතර, එහි මුළු ජනගහනය 8,11,758ක් පමණ වේ. රුපියල් මිලියන 57.4ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් මත, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නිල නිවාස ඉදි කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.