• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර පළාත් මහ රෝහලේ ජල සැපයුම් පද්ධතියේ නඩත්තු කටයුතු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පැවරීම

- රත්නපුර පළාත් මහ රෝහලට වඩා හොඳ ජල සැපයුම් සේවාවක් ලබා දීමට, එම රෝහලේ ජල සැපයුම් පද්ධතියේ නඩත්තු කටයුතු ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පැවරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.