• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023/2024 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රසම්පාදනය
- 2023/2024 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අවශ්‍යතාව වෙනුවෙන් ගල් අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.25ක් අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.