• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය සංශෝධනය කිරීම සඳහා සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම (මොන්ට්‍රියල් සන්ධාන පත්‍රය - 2014)
- ගමනාවතීර්ණ ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය (මොන්ට්‍රියල් සන්ධාන පත්‍රය - 2014) සංශෝධනය පිළිබඳ කෙටුම්පත පිළිගැනීමටත්, එකී සන්ධාන පත්‍රයේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.