• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සහ බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) තාක්ෂණික හුවමාරු පහසුකම පිහිටුවීම පිළිබඳ සහයෝගිතා ගිවිසුම
- බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සහ බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) තාක්ෂණික හුවමාරු පහසුකම පිහිටුවීම පිළිබඳ සහයෝගිතා ගිවිසුමට 2022-03-30 දින ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇත. එලෙස අත්සන් තබන ලද ගිවිසුම අපරානුමත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.