• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හයිඩ්‍රොෆෝබික්, නැමිය හැ‍කි අන්තඃඅක්ෂි කාච මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය (අයිතම 1-7)
- මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s විෂන් සොලියුෂන්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.