• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022/2023 වර්ෂය සඳහා මහනුවර ජාතික රෝහලේ අමු ආහාර ද්‍රව්‍ය සැපයීමේ ප්‍රසම්පාදනය
- 2022/2023 වර්ෂය සඳහා මහනුවර ජාතික රෝහලේ අමු ආහාර ද්‍රව්‍ය සැපයීමේ ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ජනතා ෆුඩ් සප්ලයර්ස් ආයතනය වෙත අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.