• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අයවැය විවාදය සඳහා වූ වැඩසටහන - 2023
- 2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත පහත සඳහන් වැඩසටහන ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලද අතර, එකී වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

* අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම) : 2022 11 14

* අයවැය දෙවන වර කියවීමේ විවාදය : 2022 11 15 දින සිට 2022 11 22 දින දක්වා (දින 07කි.)

* අයවැය කාරක සභා අවස්ථා විවාදය : 2022 11 23 දින සිට 2022 12 08 දින දක්වා (දින 13කි.)

* ඡන්ද විමසීම : 2022 12 08