• Increase font size
  • Default font size
  • Decrease font size

2021-03-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
- ප්රාාදේශීය කර්මාන්ත සේවා කමිටු සහ කර්මාන්ත අමාත්යාං ශයේ ව්යා පෘති ඇගයීම් කමිටුව විසින් නාලන්ද (මාතලේ), බටඅත, කරන්දෙණිය, උඩුකව, ඇඹිලිපිටිය, කළුතර, මඩකලපුව සහ නවගම්පුර යන කර්මාන්තපුර 09ක ඉඩම් කොටස් 16ක් අලුතින් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආයෝජකයින් වෙත වෙන් කර දීම නිර්දේශ කර ඇත. ඒ අනුව, වසර 35ක බදු පදනම මත "වෙනත් පාර්ශ්වයන් සඳහා පැවරීමට නොහැක" යන කොන්දේසිය සහ අදාළ අනෙකුත් කොන්දේසි මත, එකී ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්යමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නාලන්ද (මාතලේ), බටඅත, කරන්දෙණිය, උඩුකව, ඇඹිලිපිටිය, කළුතර, මඩකලපුව සහ නවගම්පුර යන කර්මාන්තපුර 09ක ඉඩම් කොටස් 16ක් අලුතින් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආයෝජකයින් වෙත වෙන් කර දීම නිර්දේශ කර ඇත. ඒ අනුව, වසර 35ක බදු පදනම මත "වෙනත් පාර්ශ්වයන් සඳහා පැවරීමට නොහැක" යන කොන්දේසිය සහ අදාළ අනෙකුත් කොන්දේසි මත, එකී ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.