• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් යටතේ අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
- පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් යටතේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd, වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 16.18ක මුදලකට පිරිනැමීම සම්බන්ධයෙන් ආවරණ අනුමැතිය ලබා ගැනීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.