• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝ මීටර් 1,500ක් සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 02 සඳහා ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝ මීටර් 1,500ක් සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි රුපියල් මිලියන 900.50 (වැට් රහිත) මුදලකට M/s Sierra Cables PLC, Sri Lanka වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.