• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහශ්‍රක අභියෝගතා සංස්ථා (MCC) සංයුක්ත ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසාන වාර්තාව
- සහශ්‍රක අභියෝගතා සංස්ථාව (MCC) සමඟ අත්සන් තැබීම සඳහා යෝජිත ගිවිසුම පිළිබඳ සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර ඇත. ගරු අග්‍රාමාත්‍යතුමා විසින් එකී වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ අදහස් දැක්වීම් ලබාගැනීමට තීරණය කරන ලදී.