• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ ආයතන විසින් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් පරිබාහිරව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම
- ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව රුපියල් මිලියන 50ක් දක්වා වන භාණ්ඩ, උපකරණ හෝ යන්ත්‍ර රාජ්‍ය අංශයේ ආයතන විසින් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙතින් මිල දී ගැනීම සඳහා 2019 ඔක්තෝබර් මස 09 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී ක්‍රමවේදය වර්ෂයක කාලයක් සඳහා තවදුරටත් පවත්වාගෙන යාම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.