• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය
- 2020 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බව දැනුම් දෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ.(7) ව්‍යවස්ථාව පරිදි පාර්ලිමේන්තුව වෙත යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීමටත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.