• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යට‍ෙත් ක්‍රියාත්මක කරන බලශක්ති පද්ධති විශ්වාසනීයව සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය - පැකේජ 01 යටතේ වන කෙරවලපිටිය 220kV Switching Station ඉදිකිරී‍ෙම් කොන්ත්‍රාත්තුව
- ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යට‍ෙත් ක්‍රියාත්මක කරන බලශක්ති පද්ධති විශ්වාසනීයව සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය - පැකේජ 01 යටතේ වන කෙරවලපිටිය 220kV Switching Station ඉදිකිරී‍ෙම් කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s KEC International Limited වෙත රුපියල් මිලියන 2,774.89කට ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.