• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේබීස් වැක්සීන් (මිනිස් පරිහරණය) (මි.ලී. 1/මි.ලී. 0.5) වයල්ස් 340,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- ජලභීතිකා රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරනු ලබන රේබීස් වැක්සීන් (මිනිස් පරිහරණය) (මි.ලී. 1/මි.ලී. 0.5) වයල්ස් 340,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s New Arumed (Pvt) Ltd. වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 399.84ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.