• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික්ටොන් 15,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, මෙට්‍රික්ටොන් 1ක් ඇ‍ෙමරිකානු ඩොලර් 279.68ක් බැගින් මුළු පිරිවැය ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 4.40කට ඇමරෝපා ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.