• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් (40mg) වයල්ස් 20,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හෘදයාබාධ ඇතිවූ පුද්ගලයින් මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් (40mg) වයල්ස් 20,000ක් ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ M/s Boehringer Ingelheim India (Pvt) Ltd., වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල සහිත ඇමරිකානු ඩොලර් මිලියන 8.75ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.