• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ මාර්ග කොටස් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම
- ඔරුගොඩවත්ත - අඹතලේ (B-435) මාර්ගයේ පළමු කිලෝමීටර 2.9ක කොටස සහ කිලෝමීටර 4.2 සිට කිලෝමීටර 5.44 දක්වා වන කොටස් පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම (II වන අදියර) සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Tudawe Brothers (Pvt) Ltd., වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.