• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 ඔක්තෝබර් මස 01 දින සිට 2020 මැයි මස 31 දින දක්වා ඩීසල් සහ ජෙට් ඒ - 1 ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- 2019 ඔක්තෝබර් මස 01 දින සිට 2020 මැයි මස 31 දින දක්වා වන මාස 08ක කාලයක් තුළ ඩීසල් බැරල් මිලියන 1.04ක් සහ ජෙට් ඒ - 1 බැරල් මිලියන 1.28ක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s Mena Energy DMCC වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.