• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු මිල දී ගැනීම
- පුත්තලම ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Swiss Singapore Overseas Enterprises Pte Ltd, 65 Chulia Street # 48-05, OCBC Centre, Singapore වෙත ප්‍රදානය කිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා දීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.