• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
- උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.