• Increase font size
  • Default font size
  • Decrease font size



2024-04-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අධ්‍යාපනික සහයෝගිතාවය අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම්වලට/ගිවිසුම්වලට එළඹීම
2 පාසල් සිසුන් සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සතිමත් බව අභ්‍යාස කිරීමේ වැඩසටහන පුළුල් කිරීම
3 මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානය සංවර්ධනය කිරීම පිණිස එකී උද්‍යානය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
4 Wetland Link International - Asia Oceaniaහි පළමු සමුළුව කොළඹ දියසරු උද්‍යානයේදී පැවැත්වීම
5 හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම
6 බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම
7 ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගැනීමෙන් අනතුරුව 2024 වර්ෂය තුළදී ඉටු කළ යුතු කාර්යයන්
8 2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනත සහ 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම
9 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කළමනාකාරිත්වය භාර දීම
10 අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත
11 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
12 රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.