• Increase font size
  • Default font size
  • Decrease font size



2024-04-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම
2 ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට අයත් කිරින්ද උසස් පුහුණු ආයතනය තුළ නැව් සමාකෘතික ව්‍යාපෘතියක් ආරම්භ කිරීම
3 පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
4 රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඉඩම් පැවරීම
5 ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
6 කෘෂි නව්‍යකරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතිය
7 ශ්‍රී ලංකාව සහ චැඩ් ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම
8 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා නියමයක් ඉදිරිපත් කිරීම
9 ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර වශයෙන් නම් කිරීම
10 "සැමට ඉංග්‍රීසි" වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරු 2,500ක් බඳවාගැනීම
11 ඡන්ද විමසීම් සඳහා වන ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීම
12 රාජ්‍ය හිමිකාරත්වය සහිත බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම
13 කොරියානු ජනරජයේ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) සහයෝගිතාව මත තාක්ෂණ විද්‍යාලයන්හි සහ කාර්මික විද්‍යාලයන්හි මෝටර් රථ වැඩහල් නවීකරණය කිරීම
14 "නැකතට පැළයක්" - ජාතික රුක් රෝපණ වැඩසටහන
15 ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත
16 තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිල (Indicative Price) හඳුන්වා දීම
17 සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා වියට්නාම බෞද්ධ සංඝ සභාව අතර වන අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.