• Increase font size
  • Default font size
  • Decrease font size



2024-04-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාව වෙත පවරා දීම
2 ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නොත්‍ර ඩෑම් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
3 ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය
4 ශ්‍රී ලංකාවේ වායුසමන යන්ත්‍රවල බලශක්ති කාර්යක්ෂමතා පරීක්ෂාව සඳහා විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම
5 උඳු ආනයනය කිරීම සඳහා අවසර ලබා ගැනීම
6 මෙගාවොට් 1 සිට 5 දක්වා ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 09ක සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර පල්ලෙකැලේ ස්ථාපිත කිරීම
7 පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ගැසට් නිවේදන ඉදිරිපත් කිරීම
8 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
9 ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
10 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන්යානා හතරක් (04) ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) II වන අදියර 2 වන පියවර යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල (MTB), මගී පාලම් අංක 02 හා මගී පාලම් අංක 03 ඇතුළත් ව්‍යාපෘතියේ හඳුනාගත් කාර්යය
12 ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම (BOO) පදනම මත සයික්ලොට්‍රෝන පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන පහසුකමක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම
13 පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන
14 වතු ජනතාවට ඉඩම් හිමිකම ප්‍රදානය කිරීම
15 සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයක් ඇති කිරිම සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.