• Increase font size
  • Default font size
  • Decrease font size



2024-03-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 CODEGEN INNOVATIONS (PRIVATE) LIMITED ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම
2 ශ්‍රී ලාංකීය ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම
3 කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණු පාඨමාලා සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම
4 මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම
5 ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව විසින් වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සමුළුව 2024 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
6 මෙගාවොට් 1 සිට 5 දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය
7 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනතේ විධිවිධාන පරිදි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ආඥාවක් ඉදිරිපත් කිරීම
8 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම
9 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ප්‍රත්‍යාදිෂ්ඨ කිරීම
10 ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම
11 ශ්‍රී ලංකාව සඳහා ජාතික ඩිජිටල් ආර්ථික උපායමාර්ගය
12 ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.