• Increase font size
  • Default font size
  • Decrease font size



2024-03-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හයිඩ්‍රොෆ්ලෝරොකාබන් අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයේ කිගාලි සංශෝධනයට අනුරූප ජාතික වගකීම් ඉටු කිරීම
2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා හංගේරියානු රජය අතර ක්‍රීඩා හා ක්‍රීඩා අධ්‍යාපනය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
3 'උරුමය' වැඩසටහන යටතේ පූර්ණ අයිතිය සහිත නිදහස් දීමනා පත්‍ර ලබා දීමට අදාළ තොරතුරු ලබා ගැනීම සහ තරුණ ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීමට අදාළ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයින් පිළිබඳ තොරතුරු සමස්ත දිවයිනම ආවරණය වන පරිදි එක්රැස් කිරීමට අදාළ දීප ව්‍යාප්ත වැඩසටහන
4 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම
5 1973 අංක 31 දරන ශ්‍රී ලංකා පදනම පනත සංශෝධනය කිරීම
6 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම
7 ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත සඳහා සංශෝධන
8 සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (සිතාසි නිකුත් කිරීම හා භාර දීම)
9 අන්තර් අමාත්‍යාංශයීය සංචාරක කමිටුවක් පිහිටුවීම
10 2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීම
11 ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම
12 ඉන්දීය රජයේ අරමුදල් යටතේ ආගමික ස්ථාන සඳහා පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම
13 අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීම
14 පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබා දීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.