• Increase font size
  • Default font size
  • Decrease font size



2024-03-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආයෝජන කාර්යයන් සඳහා රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම්, විධිමත් ලෙස බැහැර කිරීම සඳහා ඉඩම් කළමනාකරණ භාරය ස්ථාපිත කිරීම
2 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනය වැඩිදියුණු කිරීම මඟින් විදුලි සංදේශ කර්මාන්තය සංවර්ධනය කිරීම
3 පොදු රේගු බන්ධිත ගුදම් නියම කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති රාමුව සඳහා අනුමැතිය
4 කප්පම් මෘදුකාංගවලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක සමුළුව
5 ධාරිතාව මෙගාවොට් 1ක් බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීම
6 ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ නේපාලයේ විදේශ කටයුතු ආයතනය (IFA) අතර අවබෝධතා ගිවිසුම අලුත් කිරීම
7 2023 අංක 3 දරන සාමදාන විනිශ්චයකාරවරයන් (පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාරධර්ම පද්ධතිය) නියෝග
8 කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
9 ඓතිහාසික සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම
10 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 02 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
11 ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීම
12 රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා "පාසල් ආහාර වැඩසටහන" ක්‍රියාත්මක කිරීම
13 කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.