• Increase font size
  • Default font size
  • Decrease font size



2024-02-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
2 ජාතික සංචාරක ප්‍රතිපත්තිය
3 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි හා කොළඹ වරායෙහි සෞඛ්‍ය ධාරිතාවන් වැඩිදියුණු කිරීම
4 කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2024 2026 කාලසීමාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම අත්සන් කිරීම
5 බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත හා කොළඹ - 10, අසෝක විද්‍යාලය වෙත බදු පදනමින් බැහැර කිරීම
6 1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම
7 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම
8 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.