• Increase font size
  • Default font size
  • Decrease font size



2024-02-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම
2 ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය වෙනුවෙන් ආශ්‍රමයක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
3 ශ්‍රී ලංකාවේ අක්වෙරළ සුළං විභවය ප්‍රයෝජනයට ගැනීම
4 ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) 2024 වසරේ IORA දිනය සැමරීම
5 ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් පරීක්ෂක හා කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරින් සඳහා නිල ඇඳුම් සැපයීම සහ පොලිස් සැරයන්/පොලිස් කොස්තාපල් නිලධාරින් සඳහා පාවහන් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
6 ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් සහ වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම
7 ආයුර්වේද සංග්‍රහය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම
8 යෝජිත ඉන්දීය - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡාවල වර්තමාන තත්ත්වය
9 1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැඟුම් ආඥාපනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනතක් හඳුන්වා දීම
10 ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත කෙටුම්පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.