• Increase font size
  • Default font size
  • Decrease font size



2024-02-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වාණිජ වැවිලි කළමනාකරණය
2 ගම්පහ බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීම
3 කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම
4 අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සම්මුතිය සඳහා වන සංශෝධනයට අදාළ සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම
5 මඩු පාර ජාතික උද්‍යානය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිතභාවයෙන් බැහැර කරන ලද භූමි ප්‍රමාණය වනජීවී රක්ෂිත ප්‍රදේශයක් ලෙස පැවතීම අවසන් කිරීම
6 රුසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය අතර සහයෝගිතාව වර්ධනය කිරීම හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් නැවත පුහුණු කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
7 2024 ජාත්‍යන්තර ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම
8 ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන
9 'සමූපකාර චතුරස්‍රය' නමින් සමූපකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීම
10 ඉඩම් අවසරපත්‍ර හා දීමනාපත්‍රලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන "උරුමය වැඩසටහන" ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මහජනතාව වෙත ලබා දී ඇති ඉඩම් සඳහා අදාළ කර ගැනීම
11 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.