• Increase font size
  • Default font size
  • Decrease font size



2024-02-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - 2023-2030
2 පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බලශක්ති සැපයුම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ජපාන රජයේ ව්‍යාපෘති ආධාරය
3 තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංයුක්ත හා තිරසර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගය
4 ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ සන්ධාන හරහා ස්වයං පාලනය, සාක්ෂරතාව සහ අවධානය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - අදියර II
5 1974 මුහුදේදී ජීවිතාරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 1988 ප්‍රොටොකෝලය හා 2003දී සංශෝධිත 1966 බඩු බර රේඛා පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 1988 ප්‍රොටොකෝලය සඳහා ප්‍රවේශවීම
6 මාර්තු මාසයේ 21 වන දිනය ජාතික නාවිකයින්ගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම
7 පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීම
8 ලෙලි කජු ආනයනය කිරීම
9 2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් 50,000කට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබා දීමේ වැඩසටහන
10 විදේශ විනිමය සීමා කිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සඳහා යෝජිත සංශෝධන
11 ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
12 2024 වර්ෂය තුළ මැතිවරණ පැවැත්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.