• Increase font size
  • Default font size
  • Decrease font size



2024-01-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 Bill and Melinda Gates Foundation මඟින් ජනාධිපති කාර්යාලය වෙත ලබා දීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය
2 සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීම
3 මන්නාරම් දූපතේ සුළං ගොවිපොළ ව්‍යාපෘති සංවර්ධනය
4 2024 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාවන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය (අමු, වියළි සලාක සහ වෙනත්) සැපයුම් කිරීමේ ප්‍රසම්පාදනය
5 ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම
6 2023/24 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
7 2024 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
8 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීම
9 ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
10 2023 අංක 1 දරන කොළඹ වරාය නගරය (සංවර්ධන පාලන) නියෝග සංශෝධනය කිරීම
11 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ තායිලන්ත රාජ්‍යයේ රජය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
12 ආයෝජන යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපිත කිරීම
13 රාජ්‍ය ආයතන අතර පැන නැගෙන ආරවුල් විසඳීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීම
14 අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.