• Increase font size
  • Default font size
  • Decrease font size



2024-01-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම
2 ජර්මානු සංවර්ධන සහයෝගිතාව (GIZ) විසින් ක්‍රියාත්මක කරනු ලබන "තිරසර පරිභෝජන හා නිෂ්පාදන ප්‍රවර්ධන ව්‍යාපෘතිය" යටතේ තාක්ෂණික සහාය ලබාගැනීම
3 ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දීම
4 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ Latter - day Saint Charities අතර ඇති කර ගත් සහයෝගිතා ගිවිසුම
5 ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධ සමඟ සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම 2023-2028 ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීම
6 විනිමය බිල්පත් ආඥාපනත සඳහා සංශෝධන
7 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන
8 දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන
9 කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
10 අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.