• Increase font size
  • Default font size
  • Decrease font size



2024-01-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මුදල් කොමිෂන් සභාව විසින් 2024 වර්ෂයට අදාළව ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ
2 අනුරාධපුර මහා විහාර සංවර්ධන සැලැස්ම
3 විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම
4 නව ආයෝජන කලාප ස්ථාපනය කිරීම
5 කසක්ස්ථානයේ අස්තානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම
6 විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීම
7 ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ටර්ක්මෙනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර 2023 සිට 2025 දක්වා වන සහයෝගීතා වැඩසටහන
8 ජපානයේ, ටෝකියෝ - නරීටා ගුවන්තොටුපොළෙහි දී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීම පිණිස වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
9 කිලෝමීටර 100,000ක විකල්ප මාර්ග, අතුරු මාර්ග, ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම
10 2023 විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (නඩු භාණ්ඩ බැහැර කිරීම) පිළිබඳ නියෝග
11 ටොරින්ටන් හොකී පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
12 රජයේ සේවකයින්ට ගෙවන ජීවන වියදම් දීමනාව ඉහළ දෑමීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.