• Increase font size
  • Default font size
  • Decrease font size



2024-01-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA)
2 කෘෂිකර්ම අංශ නවීකරණ වැඩසටහන
3 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා තුර්කි අභ්‍යවකාශ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම
4 න්‍යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අවබෝධතා ගිවිසුම
5 ආසිරි පෝට් සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම
6 ටික්රි සොෆ්ට්වෙයාර් පීටීඊ ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම
7 "ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අදියර II ව්‍යාපෘතිය" සඳහා ජර්මානු ෆෙඩරල් ජනරජයේ තාක්ෂණික සහාය ලබා ගැනීම
8 ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානි රජය හා උතුරු අයර්ලන්ත රජය අතර සමුද්‍රික රාජ්‍යයන්ගේ හවුල්කාරිත්ව වැඩසටහන සඳහා සහයෝගීතාව පිණිස වූ අවබෝධතා ගිවිසුම
9 මැල්සිරිපුර ගොවිපොළට අයත් අක්කර 05ක ඉඩම් කොටසක් ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ලබා දීම
10 ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ක්‍රීඩාවේ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුම
11 නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම
12 ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම ව්‍යාපාරික මාදිලිය යටතේ සංවර්ධනය කිරීම
13 2022 අංක 01 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (ඉ-ග්‍රාම නිලධාරි තොරතුරු පද්ධතිය) නියෝග ක්‍රියාත්මක කිරීම
14 වනාන්තර ප්‍රතිරෝපණය සහ වෘක්ෂ ආවරණ පනත් කෙටුම්පත සකස් කිරීම
15 ජාත්‍යන්තර A2P (Application-to-Person) කෙටි පණිවුඩ සේවා ඩිජිටල් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.