• Increase font size
  • Default font size
  • Decrease font size



2023-04-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්ම සකස් කිරීම
2 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
3 කෘෂි වන විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය වෙත ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති මුක්තීන් සහ වරප්‍රසාද
4 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනතට සංශෝධන හඳුන්වා දීම
5 ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහන සඳහා ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ සහාය ලබා ගැනීම
6 මූල්‍ය අංශ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු අරමුදල් සලසා ගැනීම
7 ආර්ථික ස්ථායීකරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකමක් ලබා ගැනීම
8 ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
9 නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම
10 පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.