• Increase font size
  • Default font size
  • Decrease font size



2023-03-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කාර්මික වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර ගිවිසුමකට එළඹීම
2 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති නාවලපිටිය පස්බාගේ කෝරළේ හයින්ෆෝඩ් වත්ත ඉඩමෙන් ගංවතුර හා නායයෑම් ආපදාවන්ට ලක්වූවන්ට ඉඩම් කොටස් ලබා දීම
3 ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ වරප්‍රසාද සහ විනිර්මුක්තීන් පිළිබඳ ගිවිසුම ප්‍රතිග්‍රහණය කිරීම
4 1977 අංක 8 දරන උදර්පන පනතෙහි 2 වන වගන්තිය යටතේ වන නියමය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
5 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
6 ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත
7 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් 2023-2026 කාලය තුළ විස්තීරණ අරමුදල් පහසුකම් සලසා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.