• Increase font size
  • Default font size
  • Decrease font size



2023-02-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බංග්ලාදේශය සමඟ එළඹීමට යෝජිත වරණීය වෙළෙඳ ගිවිසුම
2 ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම
3 කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම
4 ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
5 ඕස්ට්‍රේලියානු 'Sight for All' ප්‍රජා ව්‍යාපෘති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමකට එළඹීම
6 න්‍යෂ්ටික වගකීම පිළිබඳ ප්‍රධාන ජාත්‍යන්තර සම්මුතීන් දෙකක ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වීම
7 ආරෝපිත විදුලිකෝෂ මඟින් බස්රථ ධාවනය කිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
8 ගුවන් යානා සඳහා යොදා ගනු ලබන ජෙට් ඒ-1 ඉන්ධන සැපයීම සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම
9 ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීම
10 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන යටතේ පනවන ලද නියමය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
11 වී මිල දී ගැනීම, සහල් නිෂ්පාදනය හා අලෙවි කිරීම සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීම
12 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය වීමේ සහ ආරක්ෂා කිරීමේ නව පනත හඳුන්වා දීම
13 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.