• Increase font size
  • Default font size
  • Decrease font size



2023-02-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින්හි 2022 වර්ෂයේ සිව්වන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
2 නාරංගල කඳුවැටිය ආශ්‍රිත කලාපය වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
3 රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් වෙත ලබා දෙන පොලී රහිත ණය යෝජනා ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කිරීම
4 අධිභාර ප්‍රකාශයට පත් කළ නියෝග පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා අනුමැතිය (රේගු ආඥා පනත)
5 1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනත සහ 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර දීමේ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග
6 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සේවා සැපයීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීම පිණිස පනවනු ලබන නියෝගය
7 ජාතික ආරක්ෂක මණ්ඩලය පිහිටුවීමේ පනත් කෙටුම්පත
8 හිඟ බිල්පත් නිරවුල් කිරීම සඳහා බැඳුම්කර නිකුත් කිරීම
9 ජාතික සම්මාන පිරිනැමීම
10 2023 වර්ෂයේ අයවැය මූල්‍යනය කිරීම
11 මහනුවර නගර සංවර්ධනය සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.