• Increase font size
  • Default font size
  • Decrease font size



2023-02-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් 2023 ජනවාරි මස 09 සහ 10 යන දිනයන්හි කොළඹදී පැවති තෙවන සාකච්ඡා වටය
2 ඉන්දුනීසියානු ජනරජයේ ජාතික සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම
3 බංග්ලාදේශ - ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම
4 ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජෝර්දානයේ හැෂෙමයිට් රාජධානියේ රජයේ විදේශ කටයුතු සහ විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
5 කොළඹ නාගරික බලප්‍රදේශය තුළ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ උපායමාර්ග හා ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමේ ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිය
6 වරක් භාවිත කර ඉවත ලන (Single use) ප්ලාස්ටික් / පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීම
7 ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත
8 2022 අංක 1 දරන ශ්‍රී ලංකා ජලාශ්‍රිත ගගන යාත්‍රාංගන නියෝග
9 නව සු‍රාබදු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම
10 අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයීම් පද්ධතිය වැඩිදියුණු කිරීම පිණිස ජපාන, ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ලබා දෙනු ලබන ප්‍රදානය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.