• Increase font size
  • Default font size
  • Decrease font size



2023-02-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව
2 ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පාද වර්ෂය යාවත්කාලීන කිරීම
3 සෞදි අරාබි රාජ්‍යයේ තකාමෝල් සමාගම සහ ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර නිපුණතා තහවුරු කිරීමේ වැඩසටහන සඳහා වන ගිවිසුම
4 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ තුර්කි ගුවන්විදුලි රූපවාහිනී සංස්ථාව අතර ඒකාබද්ධ සහයෝගිතා ගිවිසුමකට එළඹීම
5 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර සංස්කෘතික සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
6 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ පනවන ලද නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
7 1980 අංක 46 දරන සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම
8 සුබසාධක ප්‍රතිලාභ ගෙවී‌මේ ක්‍රියාවලිය සඳහා 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත සහ 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
9 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
10 බෙදුම් නඩු පනත සඳහා සංශෝධන හඳුන්වා දීම
11 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
12 මුදල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
13 අතිදුෂ්කර මූල්‍ය තත්ත්වය තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම
14 ක්‍රමානුකූල සමාලෝචනයක් මඟින් රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.