• Increase font size
  • Default font size
  • Decrease font size



2023-01-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පැල්මඩුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉඩමක් පවරා ගැනීම
2 කාර්මික තාක්ෂණ ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය අතර පර්යේෂණ සේවා සැපයීම සඳහා ගිවිසුමකට එළඹීම
3 බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සහ බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) තාක්ෂණික හුවමාරු පහසුකම පිහිටුවීම පිළිබඳ සහයෝගිතා ගිවිසුම
4 හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම්වලදී හා විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවන්හිදී අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීම පිණිස විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම
5 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
6 ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය සංශෝධනය කිරීම සඳහා සන්ධාන පත්‍රය වෙත ප්‍රවේශ වීම (මොන්ට්‍රියල් සන්ධාන පත්‍රය - 2014)
7 නඩු භාණ්ඩ කළමනාකරණය සහ බැහැර කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් මඟින් විධිවිධාන හඳුන්වා දීම
8 ජාතික සම්මාන (2023) - ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය දේශබන්ධු කරු ජයසූරිය මැතිතුමාට පිරිනැමීම
9 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා වන සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.