• Increase font size
  • Default font size
  • Decrease font size



2023-01-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් බලපත්‍ර (e license) පද්ධතියක් හඳුන්වා දීම
2 දකුණු ආසියා වාණිජ හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථාන ව්‍යාපෘතිය
3 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම
4 කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනය කිරීම
5 පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ, මිලිලීටර 0.4 සිරින්ජර් 800,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
6 ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ කාර්යයන් පරිපාලනය කිරීම සහ ඉටු කිරීම පිණිස පාර්ලිමේන්තු පනතක් හඳුන්වා දීම
7 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සෞදි අරාබි රාජධානිය අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීමට සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා වන සම්මුතිය
8 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.