• Increase font size
  • Default font size
  • Decrease font size



2023-01-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පිහිටුවීම
2 ඉන්දියානු විද්‍යා ආයතනයට අනුබද්ධ වායුගෝලීය හා සාගර විද්‍යා මධ්‍යස්ථානය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
3 ලංකා විදුලිබල මණ්ඩලය සඳහා හම්බන්තොට ප්‍රදේශයෙන් බිම් කොටසක් බදු පදනම මත ලබා දීම
4 ශ්‍රී ලංකා රජය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute) අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එළඹීම
5 ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලැබෙන අන්තර් සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බදු සහන ලබා දීම
6 ශ්‍රී ලංකා බදුකරණ ආයතනයේ නාමය ශ්‍රී ලංකා වරලත් බදුකරණ ආයතනය වශයෙන් සංශෝධනය කිරීම
7 සිවිල් ගුවන් සේවා (ගගන යාත්‍රාංගන පරිහරණය කිරීම වෙනුවෙන් අය කරනු ලබන ගාස්තු) නියෝග
8 සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය
9 අපනයන හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජිත නියෝජිතායතනය පිහිටුවීම
10 2022/23 මහ කන්නය සඳහා වන රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
11 රජයේ සේවක වැටුප් ගෙවීම
12 2023 වර්ෂය සඳහා අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන ප්‍රතිපාදන 6%කින් අවුරා තැබීම
13 අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.