• Increase font size
  • Default font size
  • Decrease font size



2023-01-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉදිරි දශකය සඳහා ජාතික බලශක්ති විභවයන්, ක්‍රමෝපායයන් හා මාර්ග සිතියම
2 75 වන නිදහස් දින සමරු උළෙල
3 2023 විදුලි ගාස්තු සංශෝධනය සඳහා වූ යෝජනාව
4 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් භාවිත කරමින් ව්‍යාපාර කටයුතු ඇරඹීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම
5 කොරියානු සංචාරක සංවිධානයේ මූල්‍ය ප්‍රදානයක් මත ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු සහ නැඟෙනහිර කලාප කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජාපාදක සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
6 ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළ ලිහිල්කරණය හා නව ප්‍රවේශකයින් තෝරා ගැනීම
7 අපනයනාභිමුඛ ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
8 රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සංශෝධන
9 2022/2023 වර්ෂය සඳහා මහනුවර ජාතික රෝහලේ අමු ආහාර ද්‍රව්‍ය සැපයීමේ ප්‍රසම්පාදනය
10 හයිඩ්‍රොෆෝබික්, නැමිය හැ‍කි අන්තඃඅක්ෂි කාච මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය (අයිතම 1-7)
11 බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
12 ඉදිරි 25 වසර
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.