• Increase font size
  • Default font size
  • Decrease font size



2022-07-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ප්‍රතිස්ථාපනය සහ ආහාර සුරක්ෂිතතා කමිටුව පිහිටුවීම
2 දැනට රට තුළ පවතින විවිධ කර්මාන්ත සඳහා භාවිත කරන ඇමෝනියම් නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය හිඟය මගහරවා ගැනීම සඳහා විකල්ප පියවර
3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඉන්දුනීසියානු ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර ආරක්ෂක සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා වන අභිප්‍රාය ලිපියක් අත්සන් තැබීම
4 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පණ ගිවිසුම
5 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන
6 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ සහාය පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ කොට්ඨාස කාර්යාලයක් පිහිටුවීම
7 මඩකලපුව ගුවන්තොටුපොළෙහි පියාසර පුහුණු අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීම
8 ගුවන් අනතුරුවලට ගොදුරු වූ තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය - ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය
9 බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි භෝග වගා වැඩසටහන්
10 ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම
11 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
12 සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන (101 වන අධිකාරය) (LXVI වන පරිච්ඡේදය අවලංගු කිරීම)
13 සුළු හිමිකම් අධිකරණ කාර්යපටිපාටිය පනත
14 අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත
15 1990 අංක 19 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
16 2022 වර්ෂය සඳහා වන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
17 වී ගොවීන් විසින් ලබා ගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.