• Increase font size
  • Default font size
  • Decrease font size



2022-03-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආර්ථික සභාව පිහිටුවීම
2 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ පිහිටි ඉඩම් කොටසක් බදු පදනම මත ලබා දීම
3 අපරාධ කරුණු සඳහා අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ බිම්ස්ටෙක් සම්මුතිය
4 බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම (බිම්ස්ටෙක්) සංවිධානයේ තාක්ෂණය මාරු කිරීමේ පහසුකම පිහිටුවීම පිළිබඳ බිම්ස්ටෙක් සහයෝගිතා ගිවිසුම
5 රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල සඳහා රෝද පුටු හා අනෙකුත් සංචරණ ආධාර ප්‍රදානය
6 දැරණියගල පොලිස් වසමේ නූරිය නව පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා ඉඩමක් පවරා ගැනීම
7 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එස්.පී.එම්.සී. - ලෝටස් ෆාමා ව්‍යාපෘතිය සඳහා ස්වාධීන උපදේශකයෙකු සේවයේ නියුක්ත කරවීම
8 තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත
9 සිවිල් නඩුවිධාන සංග්‍රහය සඳහා සංශෝධන (101 වන අධිකාරය) - (XLII වැනි පරිච්ඡේදය පරිච්ඡින්න කිරීම)
10 අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම
11 ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම
12 ජපන් ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජාතික ශාක නිරෝධායන සේවය සඳහා අවශ්‍ය උපකරණ සපයා ගැනීම
13 විගමනික ප්‍රේෂණ ප්‍රවර්ධනය සඳහා දිරිගැන්වීම් ලබා දීම
14 අපනයන ප්‍රගතිය මත පදනම් වූ දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.