• Increase font size
  • Default font size
  • Decrease font size



2021-03-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'ඉ-ග්‍රාම නිලධාරි' ව්‍යාපෘතිය
2 2021 වර්ෂය තුළදී ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
3 නයිට්‍රජන් සහිත රසායනික පොහොර භාවිතය පිළිබඳව පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
4 පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය (International Development Research Centre - IDRC) අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම
5 රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ජපානයේ ඔකායාමා විශ්වවිද්‍යාලයේ පාරිසරික හා ජීවන විද්‍යා උපාධි විද්‍යායතනය (Graduate School of Environmental and Life Science, Okayama University, Japan) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
6 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සේවා පහසුකම් ලබා ගැනීම
7 ශ්‍රී ලංකාව තුළ සයික්ලෝට්‍රෝන පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීම
8 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
9 ඛනිජතෙල් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම
10 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා Single Sleeper Multiple Tie Tamping යන්ත්‍රයක් සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා භාරදීම සඳහා වන ප්‍රසම්පාදනය
11 කොළඹ - මහනුවර (A 001) (කිලෝ මීටර් 44+300 සිට කිලෝමීටර් 100+000 දක්වා) මාර්ගය පුනරුත්ථාපනය කිරීම, වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරක් ප්‍රදානය කිරීම
12 1996 අංක 22 දරන පනත මඟින් සංශෝධනය කරන ලද 1916 අංක 33 දරන (182 අධිකාරිය වන) තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම
13 ජාතික පානීය ප්‍රජා ජල සංවර්ධන පනත සකස් කිරීම
14 සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.