• Increase font size
  • Default font size
  • Decrease font size



2020-11-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
2 ඩිජිටල් ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සවිබල ගැන්වීම
3 අවි ආයුධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම
4 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා ගාස්තු අය කිරීමේ ක්‍රියාවලියට අදාළව රෙගුලාසි සංශෝධනය කිරීම
5 රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා බිම් කොටසක් අත්පත් කරගැනීම
6 බහුකාර්ය සංවර්ධන කාර්ය සහායකවරුන් පුහුණු කිරීම
7 ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම
8 රාජ්‍ය අංශයේ සේවක ආරවුල් විසඳීම සඳහා බේරුම්කාර යාන්ත්‍රණයක් හඳුන්වා දීම
9 විදෙස් වැඩසටහන් සම්ප්‍රේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ එන්කොම්පාස් ඩිජිටල් මීඩියා සර්විසස් ලිමිටඩ් ලන්ඩන් අතර ගිවිසුමකට එළැඹීම
10 ගිං සහ නිල්වලා ගංගාවන්ගේ ජලය ප්‍රශස්ත ලෙස භාවිතය සඳහා යෝජිත ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
11 මාන්තායි සෝල්ට් ලිමිටඩ් යන සමාගම් නාමය 'ජාතික ලුණු සමාගම' වශයෙන් වෙනස් කිරීම හා උතුරු පළාත තුළ පිහිටි රජය සතු සියලුම ලුණු ලේවායන්හි අයිතිය ජාතික ලුණු සමාගම යටතට පත් කිරීම
12 රොබෝ තාක්ෂණය භාවිතය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානය පිහිටුවීම (Centre of Excellence in Robotics Application - CERA)
13 පාසල් හා පෙර පාසල්වල වහළ සෙවිලි කිරීම සඳහා ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කිරීම
14 ලංකා පොහොර සමාගමට අයත් පොහොර පරීක්ෂා කිරීමේ රසායනාගාරයේ අයිතිය ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත පැවරීම
15 සෞභාග්‍යා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ තෝරා ගත් භෝග හයක් සඳහා නිෂ්පාදන සහන සැපයීම
16 ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය සහ ඉන්දියාවේ හිමාලයානු ජෛව සම්පත් තාක්ෂණ ආයතනයේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ පිළිබඳ කවුන්සිලය අතර අවබෝධතා ගිවිසුම
17 සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම සඳහා යෝජිත ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය
18 එප්පාවල, රාජාංගනය, නොච්චියාගම සහ ගිරිබාව ජලසම්පාදන ව්‍යාපෘතිය
19 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නැවක් (MERV) මිල දී ගැනීම
20 2021 - අයවැය විවාදය සඳහා වන වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.